තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් -  හපුතලේ නගර සභාව

තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් -  හපුතලේ නගර සභාව

May 6, 2025   08:01 pm

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ දෙවෙනි නිල ඡන්ද ප්‍රතිඵලයද මේ වනවිට නිකුත්වී තිබේ.

එළෙස නිකුත් කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ  හපුතලේ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ස්වාධීන කණ්ඩායම 01 - 1038 සභික (05)
ජාතික ජන බලවේගය - 844 සභික (04)
සමගි ජන බලවේගය - 374 සභික (02)